Original topic:

Google camera

(Topic created on: 11-11-2021 08:30 PM)
990 Views
LasithPankaja
Active Level 7
Options
Others
Google Camera Gcam කියන්නෙ මොකක්ද, Gcam නැත්නම් Google Camera කියන්නෙ Google Company එක මුල්ම Pixel Phone එකට අදුන්වල දුන්න camera App එක.

 මෙම App එකේ තියෙන Colour Settings, Picture quality, Night Sight, නිසා මේ වෙනකොට මේක ජනප්‍රියයි සාමාන්‍යය Camera app එකට වඩා වැඩිය quality එකෙන් මේ app එකෙන් ජායාරූප ගන්න පුලුවන්. 

Google Camera app එක තුල HDR, HDR + Enhanced, Astrophotography, Night Sight, Portrait, Photo sphere , Video, Slow Motion, Auto WB වගේ features තියෙනවා. 

Support කරන දුරකථන මොනවාද? මොනවද? Snapdragon chipset තියෙන ඕනම දුරකතනයක හොදට මේක වැඩ කරනවා. Normal Camera App එකෙන් සහ Gcam එකෙන් ගත්ත Photo samples දාන්නම් වෙනස බලන්න. 

Samsung snapdragon chipset තියෙන දුරකතන සදහා පහත link එකෙන් samsung යන්න තොරා ආදාල samsung model සදහා download කරගතහැක.



image


image


image


image


16 Comments
LasithPankaja
Active Level 7
Options
Others
Waiting im busy
Hiruka_NU
Expert Level 5
Options
Others
wait for what..?🤔
GalaxyA51user
Active Level 10
Options
Others

From Europe😄

0 Likes
Hiruka_NU
Expert Level 5
Options
Others
try this gcam.this is an older version.not more features.but the quility is best...


https://r2.community.samsung.com/t5/Others/GCam-For-Any-Samsung-100-Proof/td-p/8755889


this post made using sinhala language.but you can use media files for more informations 🙂.use meadiafire link to download
Gishan_Rivindu
Active Level 8
Options
Others
Thanks for sharing
Others
Very nice tutorial 👌
0 Likes
NaveenFernando
Expert Level 5
Options
Others
Thanks for sharing
0 Likes